Tuesday, February 21, 2012

◙◙◙♣ මිතුරාට බබාගෙන් ♣◙◙◙

නුඹේ හදවත දමා බදුනක
ම්දුවිතේ උණුසුමින් දියකර
උරා දුම් වැටි මුවින් ගිනි පිඹ
කියන් සකි නුඹ හඬන කාරණ?

කන්තෝරැවේ හිද කුලී කර
ජිවිතය කළ මාස් පඩියට
නුඹේ සිතිවිලි ඉගිළ ආවෙද?
ප්‍රේමයේ සද එළීය අබියස

දීමනා අතිකාල වැඩ මුර
එයින් තොර ලොව අපට අවිචියයි
සොයා ගිය නුඹ එසුන්දර බව
පුරන්නේ කිම ශෝක මදුවිත

තාවකාලික වු වසන්තය
සිහිනයක් වි ගියද නුඹ හැර
යළි උදාවෙ‍යි අන් ලෙසින් හෙට
ඉතින් සකි මේ කදුළු කුමටද?

Sunday, February 19, 2012

◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘
මම බ්ලොග් එකට පිවිසෙන්නේ අක්කාකෙනෙකුගේ මග පෙන්වීම මගිනි..
පලමුවෙන්නම ම ගැන සටහනක් තැබිමට කැමැත්තෙමු.නමින් නුවන් සුරේශ් වන මා අප පවුලේ බාලයාය..
මා හට සහොදරයෙක් සහ සහොදරියක් සිටි.මම ගාල්ල NIBM ආයතනයේ IT Diploma ව හදාරන සිසුවෙක්මී.
මේතැන් සිට මා blog දැමිමට බාලාපොරොත්තුවෙමී.
♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠