Sunday, February 19, 2012

◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘
මම බ්ලොග් එකට පිවිසෙන්නේ අක්කාකෙනෙකුගේ මග පෙන්වීම මගිනි..
පලමුවෙන්නම ම ගැන සටහනක් තැබිමට කැමැත්තෙමු.නමින් නුවන් සුරේශ් වන මා අප පවුලේ බාලයාය..
මා හට සහොදරයෙක් සහ සහොදරියක් සිටි.මම ගාල්ල NIBM ආයතනයේ IT Diploma ව හදාරන සිසුවෙක්මී.
මේතැන් සිට මා blog දැමිමට බාලාපොරොත්තුවෙමී.
♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠

2 comments:

  1. wow!!!!!!!!!!!!!!නියමයි මල්ලි.දිගටම ලියන්න

    ReplyDelete
  2. ම්ම්... ඒ උදවු කරපු අක්ක මම දනිමි. ඇය මගේම සහෝදරියකි. :P දිගටම ලියන්න. අපි අඩුපාඩු පෙන්නලා දෙන්නම්.

    ReplyDelete